තෙල් සංස්ථා සේවක උපවාස අදත්

ඛනිජ තෙල් සංස්ථාව පෞද්ගලීකරණය කිරීමට රජය ගෙන ඇති තීරණයට එරෙහිව තෙල් සංස්ථා සේවකයින් ආරම්භ කළ සත්‍යග්‍රහය අඛණ්ඩව දෙවැනි දිනටත් අද (28) ක්‍රියාත්මක බවට වාර්තා වේ.

මෙරට සිල්ලර වෙළෙදපොළට ඉන්ධන නිකුත් කිරීම සඳහා විදෙස් සමාගම් 3කට අවසර ලබා දීමට අනුමැතිය හිමිව ඇති පසුබිමක වුවද මොවුන් උපවාස සිදු කරනු ලබයි.

Exit mobile version