ඔන් මැක්ස් ඩී.ටී. එක්ක වැඩ කළ අයට ආයෙත් සරු වෙයි වගේ – විශේෂ පණිවිඩයක්.
ඔන් මැක්ස් ඩී.ටී ආයතනයට විරුද්ධව මූල්‍ය හා වාණිජ අපරාධ අංශය මගින් ගොනු කළ පිරමීඩ ආයතනයක් යැයි සැක කරන ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය වන ධනංජය ජයාන් , සම්පත් සදරුවන් අද (12) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මෝසමක් මගින් ඉදිරිපත් වී තිබේ .
එහිදී මෙම ආයතනය පිරමීඩයක් සහ මෙහි අධ්‍යක්ෂ මණ්ඩලය සැකකරුවන් කිරීමට සහ මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට ප්‍රමාණවත් සාක්ශි නොමැති බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ප්‍රකාශ කර තිබේ .
