ඇල්ල – වැල්ලවාය මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කරලා.

ඇල්ල – වැල්ලවාය මාර්ගයට රාවණා ඇල්ල ප්‍රදේශයෙන් පස් කන්දක් කඩා වැටී අවහිර වී තිබූ මාර්ගයේ මේ වනවිට එක් මංතීරුවක් විවෘත කර ඇති බව වාර්තා වේ.

මේ පිළිබඳව අප ඉහතදී පළ කල පුවත පහළින්,

Exit mobile version