සය නිවුන් දරුවන්ගෙන් එක් බිළිදෙකු මිය යයි.

කොළඹ කාසල්වීදිය රෝහලේදී උපත ලද සය නිවුන් දරුවන් අතරින් එක් දරුවෙක් අද (18) උදෑසන මියගොස් ඇති බව වාර්තා වේ.

දරුවාගේ පෙනහළු වෙත රුධිරය ගලායාම නිසා මෙම මරණය සිදුව ඇති බව සදහන්.

අදාළ බිළිදා බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මියගොස් ඇති බව වාර්තා වේ.

Exit mobile version