දියේ ගිලී අයෙක් ජීවිතක්ෂයට.

හලාවත මුහුදු තීරයේ බල්ලන් නෑවීමට ගිය පුද්ගලයෙකු ඊයේ (24) දියේ ගිලී ඇති අතර එම අවස්ථාවේදී ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන රෝහල් ගත කළ ද අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මයික්කුලම , හලාවත ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි අයෙකි.

Exit mobile version