සතුන්ට ඇටවූ විදුලි උගුලේ ඇටවූ පුද්ගලයාම දැවටේ – තිදරු පියා මරුට.

තම වගාවට වන සතුන්ගෙන් වන හානිය ඉවසා ගත නොහැකිව අකමැත්තෙන් වුව ද වගාවට යොදා තිබූ විදුලි රැහැන අලුයම ඉවත් කිරීමට අමතක වී ඒ හරහා ගමන් කරමින් සිටිය දී එකවර විදුලි සැර වැදීමෙන් මහකුඹුක්කඩවල කිවුල තරුණ ව්‍යාපාරයේ පදිංචි 66 හැවිරිදි තිදරු පියෙක් ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් මගකුඹුක්කඩවල පොලිස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව සඳහන් .

Exit mobile version