පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ගාල්ල තුවක්කුගලවත්ත පන්සල අසල පිහිටා ඇති නිවසක් මතට අද (05) පෙරවරුවේ ගලක් පෙරළීමෙන් එම නිවසේ සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ .
අනතුර සිදුවන අවස්ථාවේ එම පුද්ගලයා නිවස තුළ සිට නිදාසිට ඇති බව සඳහන් .
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 78 හැවිරිදි වියේ පසුවූ අයෙකි.
