ලංගම බස් රථ වල ආසන වෙන් කිරීම ඔන්ලයින් ක්‍රමයට.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් දුර ගමන් බස් රථ වල ආසන මාර්ගගත ක්‍රමයට වෙන් කිරීම සදහා අදාළ වන වෙබ් අඩවිය විවෘත කිරීම  ඊයේ (15) මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී මහාමාර්හ අමාත්‍ය සිරිපාල ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු බවට වාර්තා වේ.

මෙම සේවාව පැය 24 පුරා භාෂා ත්‍රිත්වයෙන්ම ක්‍රියාත්මක වන බවත් 1315 ක්ෂණික දුරකථන අංකය හරහා ද ආසන වෙන් කළ හැකි බවත් සදහන් කරයි.

Exit mobile version