දුප්පත් ජනතාවට රජය මගින් ලබාදීමට තීරණය කර තිබෙන අස්වැසුම ප්‍රතිලාභ මහජන ආධාරය බැංකු මගින් ලබා ගැනීම සඳහා අදාළ බැංකු ගිණුම් විවෘත කිරීමට සෙනසුරාදා සහ ඉරිදා දිනවල බැංකු විවෘත කිරීමට කටයුතු යොදන ලෙසත්, ජනතාවට අපහසුතාවයක් ඇති නොවන පරිද්දෙන් කාර්යාලයීය නිලධාරිනියන්ගේ සේවාව ලබා ගැනීමට කටයුතු යොදන ලෙසත් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා
ප්‍රාදේශීය ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබෙන බව වාර්තා වේ .
” අස්වැසුම ” වෙනුවෙන් සෙනසුරාදා , ඉරිදා බැංකු විවෘත කරන්න – අගමැතිගෙන් උපදෙස් .
-
by publisher 1

- Categories: අග්රාමාත්ය
- Tags: ප්රජා පුවත්
Related Content
අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 21, 2024
අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 20, 2024
2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
By
publisher 3
මාර්තු 20, 2024
දුම්රියක් පීලි පනී.
By
publisher 3
මාර්තු 19, 2024
තවත් මන්ත්රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
By
publisher 3
මාර්තු 19, 2024
පුවක් අපනයන බෝගයක් කරයි.
By
publisher 3
මාර්තු 19, 2024
කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024
හෙටත් මුළු රටම රත් වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024
ශ්රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
By
publisher 3
මාර්තු 19, 2024
ලංගම බස් රථයක් පෙරළෙයි.
By
publisher 3
මාර්තු 19, 2024