අද සිට ජපන් රැකියා සඳහා අවස්ථාව.

අද (01) සිට මෙරට තරුණ තරුණියන්ට ජපානයේ රැකියා අවස්ථා හිමිවී ඇති බවට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

ඔහු සඳහන් කළේ ජපානයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා මෙලෙස හිමිව ඇති බවයි.

ඊට අදාළ මූලික විභාග කටයුතු අද සිට ආරම්භ කිරීමට නියමිත බව සදහන්.
 

Exit mobile version