NIE ජනරාල් තනතුරින් ඉවතට.

ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්‍ය සුනිල් අයන්ත නවරත්න මහතා සිය තනතුරින් ඉවත් කර ඇති බව වාර්තා වේ.

ජාතික අධ්‍යාපන ආයතනයේ ජාතික සේවක සංගමයේ තනතුරක් දරන නිලධාරියෙකුගේ සුදුසුකම් පරීක්ෂා කිරීමට පාලක සභාව ගත් තීරණයක් මත මොහුව තනතුරින් ඉවත් කර ඇති බව සදහන් වේ.

Exit mobile version