කේරළ ගංජා සමඟ පාදුක්කේ මැණිකා අත්අඩංගුවට.

පොලිස් විශේෂ කාර්‍ය බලකායේ නිලධාරීන් පිරිසක් විසින් පාදුක්ක , අංගමුව ප්‍රදේශයේ නිවසක් වටලා කේරළ ගංජා තොගයක් සහ නීතිවිරෝධී මත්පැන් ලීටර් 10 ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පාදුක්කේ මැණිකා නමින් හදුන්වන 46 හැවිරිදි කාන්තාවක් බව සඳහන් වේ.

Exit mobile version