ආර්ථික අර්බුදයකයට මුහුණ දී ඇති පාකිස්තානය ද රුසියාවේ බොරතෙල් ලබා ගැනීම සඳහා ඇණවුම් භාර දී ඇති බවත් , ඒ සඳහා දෙරට අතර එකඟතාවයකට පැමිණ ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව පකිස්තානය වෙත ප්‍රථම බොරතෙල් නෞකාව එළඹෙන මැයි මාසයේදී කරච්චි වරාය වෙත ළගා වීමට නියමිතව තිබේ.
