ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර සුපිරි සිව් දෙනාගේ වටයේ අද (14) පැවැත්වෙන තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට පාකිස්ථාන කණ්ඩායමේ නායක බාබර් අසාම් සමත් වූ බව වාර්තා වේ .
ඒ අනුව ඔහු තීරණය කළේ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමටයි.
මෙම තරගය ජයග්‍රහණය කරන කණ්ඩායම ලබන ඉරිදා පැවැත්වෙන අවසාන මහා තරගයේ දී ඉන්දීය කණ්ඩායමට එරෙහිව තරග වදිනු ලැබේ .
