පාර්ලිමේන්තුව විනාඩි 10 කට කල් තැබේ.

මන්ත්‍රීවරුන් අතර ඇති වු නොසන්සුන්කාරි තත්ත්වයක් හේතුවෙන් නියෝජ්‍ය කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තැබූ බව වාර්තා වේ.

Exit mobile version