4 වැනිදා පාර්ලිමේන්තු රැස්වීම අවලංගුයි.

ලබන 4 වැනි අඟහරුවාදා පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු රැස්වීම එදින නොපැවැත්වෙන බවත් , එදින විවාදයට ගැනීමට නියමිතව තිබූ පනත් 7 වැනි සිකුරාදා විවාදයට ගැනීමටත් පාර්ලිමේන්තු කාරක සභාව අද (30) තීරණය කළ බව වාර්තා වේ.

Exit mobile version