පාර්ලිමේන්තුව අද රැස්වෙයි.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් විශේෂ පාර්ලිමේන්තු විවාදය අද (01) පෙරවරු 9.30 සිට රාත්‍රී 7.30 දක්වා පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

මෙම විවාදයෙන් අනතුරුව ඡන්ද විමසීමක් ඉල්ලා සිටින්නේ නම් එය රාත්‍රී 7.30 ට පැවැත්වීමට තීරණය කර ඇති බව සඳහන් වේ.

Exit mobile version