අද මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට පාර්ලිමේන්තුව අත්හිටුවලා.

වාචික ප්‍රශ්න සඳහා කාලය වෙන් කිරීම සම්බන්ධයෙන් ඇති වූ ගැටුමක් හේතුවෙන් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු වන නලින් බණ්ඩාර ජයමහ සහ වසන්ත යාපා බණ්ඩාර යන දෙදෙනාට අද (23) දිනයේදී පාර්ලිමේන්තුව අත්හිටවූ බව වාර්තා වේ.

නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්‍ෂට මූලාසනය දෙසට ගොස් බැණ වැදීම හේතුවෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මෙම මන්ත්‍රීවරුන්ට අදාළ තහනම නියම කර ඇති අතර ඉන් සභාව විනාඩි 10කට කල් තැබුණි.

Exit mobile version