කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු මේ වනවිට ආරම්භ වී තිබෙන බව වාර්තා වේ.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය අද (07) දෙවන දිනටත් පැවැත්වෙන අතර එම විවාදය අද පෙරවරු 9.30 සිට පස්වරු 4.30 දක්වා පැවැත්වෙයි.
