පක්ෂ නායක රැස්වීමට බලහත්කාරයෙන් යනවා – දයාසිරි ජයසේකර.

පක්ෂ නායක රැස්වීම සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවස්ථාව නොදෙන්නේ නම් ඒ සඳහා බලහත්කාරයෙන් සහභාගී වන බවත් , මේ ප්‍රශ්නය ජාත්‍යන්තරයට රැගෙන යන බවත් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (01) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළ බව වාර්තා වේ.

පාර්ලිමේන්තුවේ දී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා ,

එහෙම කළාම ඔබතුමාලා බාහු බලය පාවිච්චි කරලා යමක් කරාවි. ඒකට කමක් නෑ අපි ඒක කරනවා”

Exit mobile version