දේවගැති ජෙරොම් ප්‍රනාන්දු දිවයිනට .

ආගමික අසමගියක් ඇතිවන ආකාරයේ ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති දේවගැති ජෙරම් ප්‍රනාන්දු අද (29) අලුයම කටුනායක ගුවන් තොටුපොළ හරහා දිවයිනට පැමිණි බව වාර්තා වේ .

අධිකරණය විසින් ලබාදී ඇති නියෝගයක් මත ඔහු පැය 48ක් ඇතුළත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමට නියමිතව තිබේ .

Exit mobile version