කුකුළු මස් මිල ගැන ජනතාව කියයි.

අඩු කළ මිලට කුකුළු මස් මිලදී ගැනීමට නොහැකි බවට පාරිභෝගික ජනතාව චෝදනා කර ඇති බව වාර්තා වේ.

ඊයේ(21) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි කුකුළු මස් කිලෝවක මිල රුපියල් 100කින් අඩු කිරීමට වෙළෙඳ අමාත්‍යාංශය පියවර ගත් බව සදහන්.

ඒ කුකුළු මස් නිෂ්පාදන සමාගම් සමග වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා ඊයේ පැවැත්වූ සාකච්ඡාවකට අනුවයි.

Exit mobile version