ඛනිජ තෙල් වෘත්තීය සමිති මානව හිමිකමට.
වර්ජනයක නිරත වූ ඛනිජ තෙල් වෘත්තීය සමිති නායකයින් අනිවාර්ය නිවාඩු යැවීමේ තීරණයට එරෙහිව අද (30) පස්වරුවේ මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවට ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ. ඉන්ධන බෙදා හැරීමට බාධා කළ බවට චෝදනා කරමින් වෘත්තීය සමිති නායකයින් 20කට වැඩි පිරිසක් අනිවාර්ය නිවාඩු යැවීමට කටයුතු කර ඔවුන්ට එරෙහිව … දිගටම ඛනිජ තෙල් වෘත්තීය සමිති මානව හිමිකමට. කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed