ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධවේදීන් 23 දෙනෙකු ඉවත් කිරීමට එරෙහිව දිවයිනේ සියලු රෝහල් සහ සෞඛ්‍ය ආයතන තුළ රජයේ ඖෂධවේදීන්ගේ සංගමය විසින් හදිසි වැඩවර්ජනයක් ක්‍රියාත්මක කර තිබෙන බව වාර්තා වේ.
මෙම වැඩවර්ජනය අද (15) දිනයට පමණක් සීමා වෙන බව සඳහන් වේ.

This is an important message requiring you to make a choice if you're based in the EU.