පිලිප් ගුණවර්ධන 51 වන ගුණසමරුව ජනපති ප්‍රධානත්වයෙන්.

මෙරට කෘතහස්ත දේශපාලනඥයෙකු මෙන්ම හිටපු අමාත්‍යවරයකු වූ පිලිප් ගුණවර්ධන මහතාගේ 51 වන ගුණසමරු උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ඊයේ (29) පස්වරුවේ පැවැත්වූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කොට තිබේ. පිලිප් ගුණවර්ධන ගුණ සමරු උත්සවයට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පිළිගෙන උත්සව ශාලාව … දිගටම පිලිප් ගුණවර්ධන 51 වන ගුණසමරුව ජනපති ප්‍රධානත්වයෙන්. කියවන්න