දුරකථන මිල පහළට ?

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩ 843 ක ආනයන සීමා ඉවත් කර තිබෙන අතර භාණ්ඩ ආනයනය කිරීමේ දී භාණ්ඩවල සම්පූර්ණ වටිනාකමට සමාන මුදල් තැන්පතුව කෑෂ් මඟින් ඉවත් කර තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව ජංගම දුරකථන , විදුලිපංකා , පළතුරු ආදී අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය කිහිපයක මිල මේ ලෙස පහළ යාමට හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කර තිබේ.

Exit mobile version