වැඩකරන ජනතාව නව තාක්ෂණය වෙත යොමුකිරීමට සැලසුම් කරන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් රචිත ද රයිට් අයි නම් ග්‍රන්ථය එළිදැක්වීමේ අවස්ථාවට අද (25) එක්වෙමිනි.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර තමන් විසින් රචිත ග්‍රන්ථයේ පළමු පිටපත ජනාධිපතිවරයාට පිළිගැන්වූ බව සදහන්.
