පොහොට්ටුව  මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කරයි.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පොදුජන පෙරමුණේ පලාත්පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු අද (12) මොනරාගලදී ආරම්භ කලබව වාර්තා වේ .

ඒ අද 11 ට පමණ මොනරාගල දිස්ත්‍රික් ආසන බලමණ්ඩල රැස්වීම ආරම්භ කරමිනි. එම අවස්තාවට පොදුජන පෙරමුණේ මැති ඇමති වරුන් කිහිපදෙනකුද සහභාගී වි සිටි බව වාර්තා වේ.

Exit mobile version