මහනුවර දහවල් පෙරහැර වෙනුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක්.

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දහවල් පෙරහැර වෙනුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය ප්‍රකාශ කර තිබේ .

ඒ අනුව අද (31) දහවල් 11.59ට පෙරහැර ඝණදෙවි කෝවිලෙන් පිටත්ව කටුකැලේ වීථිය, දළදා වීථිය, කොටුගොඩැල්ල වීථිය, කන්දේ වීථිය ඔස්සේ ඩී.එස්. සේනානායක වීථිය මංසන්ධියට පැමිණ දහවල් 1.16ට ගෙඩිගේ විහාරයෙන් පිටත් වේ. අනතුරුව ඩී.එස්. සේනානායක වීථිය, පන්සල පාර ඔස්සේ දේව වීථියෙන් රජ වීථියට හැරී මාළිගාවට ගෙවැදීමට නියමිතව තිබේ.

ඒ අනුව දහවල් පෙරහැර වෙනුවෙන් වාහන ගමන් කළ යුතු මාර්ග හා විකල්ප මාර්ගයන් පහතින් ,

Exit mobile version