අල්ලස් ගත් පොලිස් සැරයන් රක්ෂිතයට.

මුදල් වංචාවකට අධිකරණ නියෝගයක් ලබා දීමට සහාය දෙන බව ප්‍රකාශ කරමින් රුපියල් 10,000ක අල්ලස් මුදලක් ලබා ගත් පොලිස් සැරයන්වරයෙකු සම්බන්ධයෙන් පොල්අතුමෝදර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් විසින් පොලිස් සැරයන්වරයා අල්ලස් මුදලක් ඉල්ලූ බවට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට කරන ලද පැමිණිල්ලකට අනුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් ඊයේ (31) අත්අඩංගුවට ගත් අතර ඔහු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බව වාර්තා වේ.

Exit mobile version