පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ බෙහෙත් හිඟයි.

පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ රෝගීන් සඳහා අවශ්‍ය වන බෙහෙත් වර්ගවල හිඟයක් පවතින බවත් , මේ හේතුවෙන් සායනික සහ නේවාසික ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් අධික මිල ගණන් යටතේ එම අදාළ ඖෂධයන් මිල දී ගන්නා බවත් වාර්තා වේ.

Exit mobile version