ඊයේ (20) පූනාගල රක්ෂිතයේ හට ගත් ගින්න තව දුරටත් පැතිරෙමින් පවතින බව වාර්තා වේ.
එම ප්‍රදේශයට පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වය සහ සුළං හේතුවෙන් මෙලෙස ගින්න තවදුරටත් පැතිරෙමින් පවතින බවත් , එය මැඩපැවැත්වීම සඳහා පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව කටයුතු කරමින් සිටින බවත් සඳහන්.
