ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහල්ගත කරයි.

අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහල්ගත කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ උදරයේ සිදු කිරීමට නියමිත ශල්‍යකර්මයක් හේතුවෙනි.

පාප් වහන්සේට දින කිහිපයක් රෝහල්ගතව ප්‍රතිකාර ගැනීමට සිදුවන බවට වතිකානු මාධ්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබේ.

Exit mobile version