වරාය අධිකාරියට නව කළමනාකාර අධ්‍යක්ෂවරයෙක්.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව කළමණාකාර අධ්‍යක්ෂවරයා ලෙස කළමනාකරණ හා සේවා සැපයුම ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ වෘත්තීයවේදියෙක් වන ප්‍රභාත් ජේ.මලවිගේ පත්කර ඇති බවට වාර්තා වේ.

ඔහු අද (29) ශ්‍රී ලංකා වරාය අධිකාරි කාර්යාලයේදී සිය ධූරයේ වැඩ භාර ගත් බව සදහන්.

Exit mobile version