වෙළෙදපොලේ මේ වන විට කුකුළු මස් සහ බිත්තර මිල ශීඝ්‍රයෙන් ඉහළ නැංවීමට වෙළෙදුන් පියවර ගෙන ඇති බව වාර්තා වේ.
වෙළෙදුන් කුකුළු මස් කිලෝග්‍රෑමයක් සදහා රුපියල් 1450 ත් 1500ත් අතර මිලක් අය කරන බව සදහන්.
මෙලෙස කුකුළු මස් මිල තවත් ආහාර වර්ග ගණනාවක මිල ඉහළ යාම කෙරෙහි බලපා ඇති බැවින් එමගින් ජනතාව පීඩාවට පත්ව තිබේ.
තවද බිත්තර සදහා ගැසට් පත්‍රයක් මගින් උපරිම සිල්ලර මිලක් නියම කළද එයද ක්‍රියාත්මක නොවන බව පවසමින් ජනතාව චෝදනා නගා තිබේ.
