පොසොන් දන්සැල් ලියාපදිංචිය ඇරඹේ.

පොසොන් පොහොය දිනට සමගාමීව දිවයින පුරා පැවැත්වෙන දන්සැල් ලියාපදිංචි කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබෙන බවට වාර්තා වේ.

දන්සල්වල නිරීක්ෂණ කටයුතු ද මේ වනවිට ආරම්භ කර ඇති බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ උප සභාපති කේ. ඒ. පී බොරලැස්ස සඳහන් කර තිබේ.

Exit mobile version