ගාසා හි ගොඩබිම් ආක්‍රමණයකට සූදානමක්.

ගාසා තීරයේ ගොඩබිම් ආක්‍රමණයකට සුදානම් බවත් , ඒ සඳහා සැලසුම් සකස් කරමින් සිටින බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර තිබෙන බව වාර්තා වේ .

නමුත් ගොඩබිම් ප්‍රහාර ආරම්භ කරන දිනය හෝ වේලාව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැති බව ද සඳහන් .

Exit mobile version