ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර දිවයිනෙන් පිටත්ව ගිය වාර්තා වේ .
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයකට අනුව මෙලෙස ජනාධිපතිවරයා දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

This is an important message requiring you to make a choice if you're based in the EU.