ජනපති ඇමරිකාවට.

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවරට ළගා වී ඇති බව වාර්තා වේ.

ඒ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරයට සහභාගි වීම සඳහායි.

ජනපති මීට පෙර කියුබාවේ හවානා නුවර පැවති G77+චීන සමුළුවට සාර්ථක දායකත්වය ලබා දුන් බව සඳහන්.

Exit mobile version