ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් මහතා අතර ද්විපාර්ශ්වික හමුවක් ප්‍රංශයේ පැරිස් නුවර දී පැවැත්වූ බව වාර්තා වේ.
නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා පවත්වන සමුළුවට සහභාගී වීම සඳහා ප්‍රංශයේ නිල සංචාරයක නිරත වීමේ අතරතුරේදී මෙම හමුව පවත්වා ඇති බව සඳහන්.
