සීනි සඳහා වන පාලන මිල ඉවත් කෙරේ.

සීනි සඳහා පනවා ඇති පාලන මිල ඉවත්කිරීමට පියවර ගන්නා බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ .

ඒ අනුව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරනු ලැබුවේ ඉදිරියේදී සතොස සහ සමූපකාර වෙළෙඳසැල් හරහා සීනි කිලෝවක් රුපියල් 275ක මිලකට අලෙවි කිරීමට පියවර ගන්නා බවයි.

Exit mobile version