ඖෂධ 60ක මිල පහළට.

ඖෂධ වර්ග 60ක මිල ගණන් ලබන 15 වනදා සිට 16% කින් පහත දමන බවත් , සෙසු ඖෂධවල මිල ගණන් ක්‍රමයෙන් අඩුවනු ඇති බවත්  සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

Exit mobile version