පාරිභෝගික ජනතාවට සහන සැලසීම අරමුණු කර ගනිමින් අත්‍යාවශ්‍ය භාණ්ඩ 06 ක මිල පහත දැමීමට ලංකා සතොස ආයතනය තීරණය කර ඇති බව වාර්තා වේ.
මෙම නව මිල ගණන් අද (24) සිට ක්‍රියාත්මක බව සඳහන්. එම මිල ගණන් පහතින් ,
LSL කිරිපිටි 400g – රුපියල් 1030.00
වියළි මිරිස් 1 kg -රුපියල් 1350.00
රතු පරිප්පු 1kg – රුපියල් 325.00
සෝයාමීට් ( තොග ) 1kg – රුපියල් 660.00
බී ළූණු 1kg – රුපියල් 129.00
සුදු සීනි 1kg -රුපියල් 239.00
