විදුහල්පති iii වන ශ්‍රේණියට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ නුදුරේදීම.

2019.02.10 දින පැවැත් වූ  ශ්‍රී ලංකා විදුහල්පති iii වන ශ්‍රේණියට බඳවා ගැනීමේ තරඟ විභාගයෙන් සමත් අයදුම්කරුවන් සඳහා මේ මස 22 වනදා සිට ජුලි 01 වනදා දක්වා අධ්‍යාපන අමාත්‍යාංශයේදී සම්මුඛ පරීක්ෂණ පැවැත්වේ යැයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළ බව වාර්තා වේ.

Exit mobile version