සිරකරුවන් කම්බි කපා පැන ගිහින් – නිලධාරින් දෙදෙනෙකුගේ වැඩ තහනම්.

හොරොයින් ළග තබා ගැනීම හා  ගෙවල් බිඳ  දේපළ සොරා ගැනීම  සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන දික්වැල්ල පොලිසියේ රඳවා සිටි සැකකරුවන් දෙදෙනකු ඉකුත් පළමුවැනිදා  පොලිස් සිරමැදිරියේ කම්බි කපා  පොලිස් අත්අඩංගුවෙන් පලා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින්  එදින කාර්‍ය භාරව සිටි පොලිස් පරීක්ෂකවරයකුගේ හා කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කර ඇති බව වාර්තා වේ.

Exit mobile version