පෞද්ගලික බස් රථ දුම් පරීක්ෂාවෙන් ඉවත් වීමට සැලසුම්.

පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ ලබන ජනවාරි මස සිට දුම් පරීක්ෂාවෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවත් , ශ්‍රී ලංගම බස් රථ දුම් පරීක්ෂාව සිදු නොකිරීම සහ ප්‍රමිතියෙන් තොර ඉන්ධන භාවිතය නිසා මෙම තීරණය ගත් බවත් ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ඊයේ (08) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ .

Exit mobile version