සරසවි සිසුන්ගේ මහපොළ සම්බන්ධයෙන් ගැටලු.

භාණ්ඩාගාරයෙන් නිසි පරිදි මුදල් වෙන් නොකිරීම හේතුවෙන් සරසවි සිසුන් හට මහපොළ ශිෂ්‍යත්වය ලබා දීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයි  මහපොළ ශිෂ්‍යත්ව අරමුදල විසින් ප්‍රකාශ කර ඇති බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වන මධුෂාන් චන්ද්‍රජිත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සමඟ පැවති සාකච්ඡාවක දී ප්‍රකාශ කළ බව වාර්තා වේ.

Exit mobile version