සියලු උණ රෝගීන් මදුරුවන්ගෙන් ආරක්ෂා කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම පිළිබඳව දැනුවත් කිරීමේ වැදගත්කම ඩෙංගු මර්දන විශේෂඥ කමිටුවේ සභාපතිනි රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල මහත්මිය අවධාරණය කර ඇති බව වාර්තා වේ.
ඩෙංගු රෝගියෙකුගෙන් තවත් අයෙකුට පහසුවෙන් මදුරුවන් මාර්ගයෙන් ඩෙංගු උණ සම්ප්‍රේෂණය විය හැකි බැවින් ඩෙංගු ආසාදිතයෙකු ලෙස තහවුරු කර ගන්නා තුරු සියලු උණ රෝගීන් මදුරුවන්ගෙන් ආරක්ෂා කළ යුතු බව සදහන්.
