විරෝධතාකරුවන්ට පොලිසියෙන් කදුළු ගෑස් .

කම්කරු අරගල මධ්‍යස්ථානය විසින් සංවිධානය කර තිබූ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීම සඳහා පොලීසිය බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේදී ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබෙන බව වාර්තා වේ .

Exit mobile version