අස්වැසුම සහනාධාරය තමන්ට අහිමි වී ඇති බවත් , එය හිමි නොවිය යුතු පුද්ගලයන්ට ලබා දී ඇති බවත් පවසමින් තණමල්විල , කිතුල්කොටේ ප්රදේශයේ පදිංචි ජනතාව ඊයේ (29) වැල්ලවාය තණමල්විල ප්රධාන මාර්ගය කිතුල්කොටේ ප්රදේශයෙන් අවහිර කර විරෝධතාවක නිරත වූ බව වාර්තා වේ.
තණමල්විලෙත් අස්වැසුමට විරෝධතා,
-
by publisher 1

- Categories: ප්රජා
- Tags: ප්රජා පුවත්
Related Content
අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 21, 2024
අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 20, 2024
2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
By
publisher 3
මාර්තු 20, 2024
දුම්රියක් පීලි පනී.
By
publisher 3
මාර්තු 19, 2024
තවත් මන්ත්රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
By
publisher 3
මාර්තු 19, 2024
පුවක් අපනයන බෝගයක් කරයි.
By
publisher 3
මාර්තු 19, 2024
කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024
හෙටත් මුළු රටම රත් වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024
ශ්රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
By
publisher 3
මාර්තු 19, 2024
ලංගම බස් රථයක් පෙරළෙයි.
By
publisher 3
මාර්තු 19, 2024